පුවත්

ගම්පහින් රනිල් දිනවන්න පක්ෂ රැසකින් ඒකාබද්ධ කමිටුවක්

ගම්පහින් රනිල් දිනවන්න පක්ෂ රැසකින් ඒකාබද්ධ කමිටුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ආසන ආවරණය වන පරිදි පක්ෂ රැසක සහභාගීත්වයෙන් ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවක් පත් කර තිබේ.

වෛරී සැලකුම් මැද පැවති ද.අප්‍රිකානු රූ රැජින තරගයේ ජය බිහිරි කතකට

දකුණු අප්‍රිකානු රූ රැජින කිරුළු පළන් පළමු බිහිරි කාන්තාව බවට 28 හැවිරිදි ''මියා ල රූ'' පසුගියදා පත්වුණා ය.

Read More

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

දේශීය ආදායම් නිලධාරින් ‍ලෙස පෙනී සිටිමින් ඇතැම් පුද්ගල කණ්ඩායමක් ව්‍යාපාරිකයින් වෙත ගොස් මුදල් රැස්කරන බවට වාර්තා වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මනූෂ සහ හරීන්ගේ පුටුවලට ඊළඟට යන්නේ කවුද? තීන්දුව හෙට

හරීන් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර ගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් හෙට (12) ජාතික මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙන බව, පාර්ලිමේන්තුව පවසයි.

Read More

මේ ආණ්ඩුව සුපිරි පොහොසතුන් ආරක්ෂා කරනවා - සජිත්

ජන වරමක් නැති වත්මන් රජය ගජමිතුරු කණ්ඩායම් පෝෂණය කරමින්, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් සුපිරි පොහොසතුන් ආරක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

Read More

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අද අයර්ලන්තයට එරෙහිව තරග බිමට

සංචාරක ශ්‍රී ලංකා සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම් අතර පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිත යි.

Read More

පාසල් සිසුවෙකුට පොලීසියෙන් පහරදීම ගැන මානව හිමිකම් පරීක්ෂණයක්

පයාගල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් පිරිසක් විසින් යතුරුපැදියක් නොනැවත්වූ බව පවසමින් 16 හැවිරිදි පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Read More

2024 රජත පුස්තක සම්මාන දිනූ විශිෂ්ඨයෝ මෙන්න

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධාන කළ ‘’2024 රජත පුස්තක සම්මාන උළෙලේ”දී හොඳම කෙටිකතා සංග්‍රහයට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ ප්‍රින්ස් සේනාධීර විසින් රචිත ආරිය සිංහබාහුගේ මරණය (විදර්ශන ප්‍රකාශන) නම් කෘතිය යි.

Read More