ගම්පහින් රනිල් දිනවන්න පක්ෂ රැසකින් ඒකාබද්ධ කමිටුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ආසන ආවරණය වන පරිදි පක්ෂ රැසක සහභාගීත්වයෙන් ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවක් පත් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ආසන ආවරණය වන පරිදි පක්ෂ රැසක සහභාගීත්වයෙන් ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවක් පත් කර තිබේ.
ජනාධිපතිවරණ ඡන්ද විමසිමේ කටයුතු නිරීක්ෂණය කිරිම සඳහා විදේශීය නිරීක්ෂකයින්ට මැතිවරණ කොමිෂන් සභාවේ අවසරය ලබාදි තිබේ.
Read Moreදකුණු අප්‍රිකානු රූ රැජින කිරුළු පළන් පළමු බිහිරි කාන්තාව බවට 28 හැවිරිදි ''මියා ල රූ'' පසුගියදා පත්වුණා ය.
Read Moreදේශීය ආදායම් නිලධාරින් ලෙස පෙනී සිටිමින් ඇතැම් පුද්ගල කණ්ඩායමක් ව්‍යාපාරිකයින් වෙත ගොස් මුදල් රැස්කරන බවට වාර්තා වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඑළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.
Read Moreහරීන් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර ගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් හෙට (12) ජාතික මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙන බව, පාර්ලිමේන්තුව පවසයි.
Read Moreජන වරමක් නැති වත්මන් රජය ගජමිතුරු කණ්ඩායම් පෝෂණය කරමින්, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් සුපිරි පොහොසතුන් ආරක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
Read Moreජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 300 ඉක්මවා ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම් අතර පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිත යි.
Read Moreපයාගල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් පිරිසක් විසින් යතුරුපැදියක් නොනැවත්වූ බව පවසමින් 16 හැවිරිදි පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Read More2024 ඔලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය නැවතත් සමත් වී තිබේ.
Read Moreශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධාන කළ ‘’2024 රජත පුස්තක සම්මාන උළෙලේ”දී හොඳම කෙටිකතා සංග්‍රහයට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ ප්‍රින්ස් සේනාධීර විසින් රචිත ආරිය සිංහබාහුගේ මරණය (විදර්ශන ප්‍රකාශන) නම් කෘතිය යි.
Read More