වතු කම්කරු අවම වැටුප රු: 1700 යි – පඩි පාලක සභාව තීන්දු කරයි
වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීමට පඩි පාලක සභාව තීරණය කර තිබෙනවා.
වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීමට පඩි පාලක සභාව තීරණය කර තිබෙනවා.
ජූලි මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා, චමරි අතපත්තු නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.
Read Moreමෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙනුවෙන් ඇප තැන්පත් කර තිබේ.
Read Moreජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා භාරගන්නා එලඹෙන 15 වනදා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට සහ ඒ අවට කලාපයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට තීරණය කර තිබේ.
Read Moreවිදෙස් අමාත්‍ය අලි සබ්රි අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.
Read Moreඑළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනපති අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබේ.
Read Moreජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබේ.
Read Moreහොලිවුඩයේ සුපිරි නළු ටොම් කෲස් ඉරිදා (11) රාත්‍රියේ පැවති 2024 පැරිස් ඔලිම්පික් සමාප්ති උත්සවයේදී Stade de France ක්‍රීඩාංගනයේ වහලයේ සිට කඹයක ආධාරයෙන් පහතට පනිමින් ප්‍රේක්ෂකාගාරය උද්දාමයට පත්කරන අන්දමේ ඉදිරිපත් කිරීමක් සිදු කළේ ය.
Read Moreඅද (12) සිට ලබන 19 වැනිදා දක්වා කළු විරෝධතා සතියක් ප්‍රකාශයට පත්කර ඇතැයි ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසයි.
Read Moreඋගන්ඩාවේ කම්පාලා අගනුවර දැවැන්ත කසළ කන්දක් නාය යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම් අතර පැවති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩයම මීට සුළු මොහොතකට පෙර සමත්විය.
Read Moreපැරිසියේදී පිරිනැමෙන අවසන් රන් පදක්කම උදෙසා සත්කාරක ප්‍රංශයට එරෙහිව තරග වැදුණු ඇමරිකා එක්සත් ජනපද කාන්තා පැසිපන්දු කණ්ඩායම, උද්වේගකර තරගයක් අවසානයේ ජය ලබා ගැනීමෙන් පසු, එක්සත් ජනපදය 2024 ඔලිම්පික් පදක්කම් සටහනේ පළමු ස්ථානයට පත්විය.
Read More