පුවත්

රාජ්‍ය සේවයේ මූලික වැටුප වැඩිවෙන හැටි මෙන්න

රාජ්‍ය සේවයේ මූලික වැටුප වැඩිවෙන හැටි මෙන්න

සියලුම රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප 2025 ජනවාරි මස සිට ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා පිළිබඳ විශේෂඥ කමිටුවේ සභාපති උදය සෙනෙවිරත්න ප්‍රකාශ කළේ ය.

Mපොක්ස් ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්

ගුවන් තොටුපොළ මගින් මෙරටට ඇතුළු විය හැකි Mපොක්ස් (මන්කිපොක්ස්) රෝගීන් හඳුනා ගැනීමට රටම ආවරණය වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආවේක්ෂණ පද්ධතිය වඩාත් ශක්තිමත් කර තිබෙන බවත්, Mපොක්ස් රෝගීන් වාර්තා වුවහොත් ඔවුන් වෙන් කර ප්‍රතිකාර කිරීමේ පහසුකම් කොළඹ, බෝවන රෝග විද්‍යායතනය තුළ ස්ථාපිත කර තිබෙන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල අවධාරණය කරයි.

Read More

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහරින දිනය මෙන්න

2024 ජනාධිපතිවරණය සඳහා අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු සැප්තැම්බර් 3 වනදා ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසයි.

Read More

හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා නියම කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

Read More

රට සෞභාග්‍යය කරා ගෙන යනවා – සජිත්

මානුෂීය ධනවාදයත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයත් එකට එක් කරගෙන රටක් ලෙස අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනයක් තුළින් අප රට සෞභාග්‍යය සම්පන්න රටක් ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලබන රටක් බවට පත්කර එහි ප්‍රතිලාභ සමානාත්මතාව තහවුරු වන ආකාරයට සැවොම බෙදාගත් ආර්ථිකයක් කරා කණ්ඩායම සමග යා හැකි බවත් සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පැවසීය.

Read More

මුස්ලිම් ප්‍රජාවගෙන් 60%ක් ඡන්දය දෙන්නේ රනිල්ට - අලි සබ්‍රි

රටේ සියලු දෙනාට බියෙන් සැකයෙන් තොරව ජීවත් වීමට සුදුසු පරිසරයක් අවශ්‍ය බැවින් මුස්ලිම් ප්‍රජාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහය පල කරන බව මුස්ලිම් මන්ත්‍රීවරුන් පවසයි.

Read More

සිංහල, දෙමල, මුස්ලිම් බහුතර කැමැත්ත දිනාගත් ආණ්ඩුවක් හදනවා - අනුර

ජාතික ජන බලවේගය රජයක් යටතේ ඉතිහාසයේ පළමු වතාවට සියලු ජාතින්ට සමගියෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න නව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවක් සම්මත කර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක සහ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.

Read More

අපි උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්නේ නෑ - නාමල්

දමිළ සංස්කෘතිය රකින නමුත් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමක් සිදු නොකරන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.

Read More

අපේක්ෂකයෝ 39 දෙනාගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ එළියට

ජනාධිපති ධුර අපේක්ෂකයින් විසින් ලබාදී ඇති ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල පිටපත් ජනතා ප්‍රවේශය සඳහා මුදා හැර තිබේ.

Read More

එංගලන්ත පන්දු යවන්නෝ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 236කට සීමා කරයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ආරම්භක දිනය අවසානයේ දී, ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කරගැනීමට හැකිවුයේ ලකුණු 236ක් පමණි.

Read More