හෝමූස් හරහා යන නැව්වලට පහරදෙන බවට ඉරානය අනතුරු අඟවයි
මැදපෙරදිග ගැටුම් උත්සන්න වී ඇති අවස්ථාවක, -තීරණාත්මක තෙල් හා ගෑස් ගමන් මාර්ගයක් වන- හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාමට උත්සාහ කරන ඕනෑම නෞකාවකට “පහරදෙන බවට” බවට ඉරානය අනතුරු අඟවා තිබේ.
පාස්කු බෝම්බ ප්‍රහාර පිළිබඳ ලැබුණු පූර්ව තොරතුරු/බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කමිටුවක් පත් කර තිබේ.
විශ්‍රාමික විනිසුරු ඒ. එන්. ජේ. ද අල්විස් ගේ සභාපතීත්වයෙන් මෙම විමර්ශන කමිටුව පත් කර ඇත.
ඉන්දීය බුද්ධි අංශ ලබාදුන් තොරතුරු මත පදනම්ව ගනු ලැබූ ක්‍රියාමාර්ග මෙන්ම වව්නතිව්හි දී සිදුවූ ඝාතන වලට එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධ බවට හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය (DMI) විසින් පෙර සිදුකර තිබූ අනාවරණය පිළිබඳව ද මෙම කමිටුව විමර්ශනය කිරීමට නියමිතය.
මෙම කමිටුවේ වාර්තාව සැප්තැම්බර් මස 15 වනදාට පෙර ලබාදිය යුතුව ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මැදපෙරදිග ගැටුම් උත්සන්න වී ඇති අවස්ථාවක, -තීරණාත්මක තෙල් හා ගෑස් ගමන් මාර්ගයක් වන- හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාමට උත්සාහ කරන ඕනෑම නෞකාවකට “පහරදෙන බවට” බවට ඉරානය අනතුරු අඟවා තිබේ.
මැදපෙරදිග රටවල් 14ක සිටින අමෙරිකානු පුරවැසියන්ට වහාම ඉවත්වන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දි තිබේ.
වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 13, 416ක් සහ ඩෙංගු මරණ 4ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.