චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවට අන්තර්ජාල සේවා සැපයීම සඳහා සීමාසහිත ස්ටාර්ලින්ක් ලංකා (පුද්ගලික) සමාගමට “විදුලි සංදේශ සේවා සැපයුම්කරු” බලපත්‍රයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පැවසුවේ, එම බලපත්‍රය අගෝස්තු 12  වනදා සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර ඇති බවයි.

455222548-1065209988498869-8174770505661072516-n.jpg

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.