අද රාත්‍රියේ උල්කාපාත වර්ෂාවක්
මෙම වසරේ දැකගත හැකි ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් අද (05) රාත්‍රියේ සහ හෙට (06) අලුයම් කාලයේ දැක බලාගත හැකි බව අභ්‍යවකාශ විද්යාන්ය සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසයි.
මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියට අදාළව එම බන්ධනාගාරයේ නියාමකවරුන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
බොරැල්ල පොලිසිය මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් පවසයි.
මියගිය රැඳෙවියා පසුගිය තුන්වන දින වැලිකඩ බන්ධනාගාරයේ සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුත්තක් අතරතුර පලාගොස් තිබූ අතර එහිදී එම රැදෙවියා බන්ධනාගාර නිලධාරීන් විසින් යළි සිය භාරයට ගෙන තිබුණා.
පසුව රැඳවියා හදිසියේ රෝගාතුර වී තිබූ අතර ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත.
කෙසේවෙතත් අදාළ රැඳවියාගේ ඥාතීන් චෝදනා කළේ බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුට පහරදීමක් සිදුකර ඇති බවයි.
ඒ අනුව සිද්ධියට අදාළව වැලිකඩ බන්ධනාගාර නියාමකවරුන් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා. පොලිස් නිලධාරින් අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මෙම වසරේ දැකගත හැකි ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් අද (05) රාත්‍රියේ සහ හෙට (06) අලුයම් කාලයේ දැක බලාගත හැකි බව අභ්‍යවකාශ විද්යාන්ය සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසයි.
රාජගිරිය, මැද වැලිකඩ පාරේ පිහිටි ස්ථානයකදී විදෙස් ජාතිකයින් 120කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ.