දිවයිනේ සියලු පාසල්, පෙරපාසල් සහ අධ්‍යාපන ආයතන අශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

රාජ්‍ය පරිපාලන හා සෞඛ්‍ය අමාත්‍යාංශ ඇතුළු ආයතන ඒකාබද්ධව ජූනි 15 සිට 20 දක්වා පුරා දින 6ක් දිවයින පුරා ක්‍රියාත්මක කරන ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික වැඩසටහනට සමගාමිව මෙය සිදු කෙරේ.

 

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.