ඉදිරියේදී වැසි තත්ත්වයේ වැඩි වීමක්
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සිනොපෙක් සමාගම සහ ලංකා අයි.ඕ.සී සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව සිය ඉන්ධන ගණන් ඉහළ දමා තිබේ.
සිනොපෙක් සමාගම
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් - රුපියල් 122කින් - නව මිල රුපියල් 487ක්
සුපිරි ඩීසල් ලීටරයක් - රුපියල් 219කින් - නව මිල රුපියල් 572ක්
ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක් - රුපියල් 81කින් - නව මිල රුපියල් 398ක්
ඔටෝ ඩීසල් ලීටරයක් - රුපියල් 79කින් - නව මිල රුපියල් 382ක්
ලංකා අයි.ඕ.සී සමාගම
ලංකා සුදු ඩීසල් ලීටරයක් - මිල රුපියල් 79කින් - නව මිල රුපියල් 382ක්
සුපිරි ඩීසල් ලීටරයක්- මිල රුපියල් 90කින් - නව මිල රුපියල් 443ක්
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් - මිල රුපියල් 90කින් - නව මිල වන්නේ, රුපියල් 455කි.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් - මිල රුපියල් 81කින් - නව මිල රුපියල් 398ක්
ලංකා භූමිතෙල් - මිල රුපියල් 60කින් - නව මිල රුපියල් 255ක්
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත 2026.05.12 දින පැමිණෙන ලෙසට ලිපියක් මගින් දන්වා ඇත.
2026 වසරේ දෙවන හා තෙවන කාර්තු වලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.