එල්නිනෝ තත්ත්වයෙහි බලපෑම ජූලි අගෝස්තු මාසවලදී
එල්නිනෝ තත්ත්වයෙහි දැඩි බලපෑමක් ජූලි අගෝස්තු මාසවලදී ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙරට බලශක්ති අවශ්‍යතා සපුරාලීමට රුසියාව කැමැත්ත පළ කර තිබේ.
ඒ ශ්‍රී ලංකාවේ සංචාරයක නියුතු රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය Andrey Rudenko සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් අතර ඊයේ (02) විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ දී පැවැත්වුණු හමුවක දී ය.
රුසියාවේ දී මිය ගිය හමුදා සාමාජිකයන් වෙනුවෙන් වන්දි ගෙවීම සඳහා ද යෝජනා ඉදිරිපත් කර ඇත.
ශ්‍රී ලංකාව රුසියාවේ පැරණි මිතුරෙකු බව එහිදි සිහිපත් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ප්‍රකාශ කර තිබේ.
රුසියානු ආයෝජකයන් ශ්‍රී ලංකාවේ නව ආයෝජන සඳහා යොමුකිරීමට අපේක්ෂා කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
එල්නිනෝ තත්ත්වයෙහි දැඩි බලපෑමක් ජූලි අගෝස්තු මාසවලදී ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඩෙංගු රෝගීන් සීඝ්රයෙන් වාර්තාවීම හේතුවෙන් රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලබන 15 වැනිදා සිට ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ්‍ය පවසයි.