1990 සුව සැරියෙන් යතුරුපැදි හදිසි වෛද්‍ය සේවාවක්
හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙත කෙටිම කාලයකින් ළඟාවීමේ අරමුණින් යතුරුපැදි භාවිත කරන නව හදිසි වෛද්‍ය ප්‍රතිචාර සේවාවක් ආරම්භ කිරීමට 1990 සුව සැරිය පදනම සැලසුම් කර තිබේ.
ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව පැතිර යන කතා අසත්‍ය යැයි ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
එහි කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර පැවසුවේ, පැතිර ගිය අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් බොහෝ ඉන්ධන පිරවුල් ආශ්‍රිතව පෝලිම් දක්නට ලැබුණ බවයි.
රටතුල කිසිදු ඉන්ධන හිගයක් නොමැති බවද ඔහු පැවසුවේ ය.
ආචාර්ය මයුර නෙත්තිකුමාර පැවසුවේ, ඉදිරි දින කිහිපය තුළ බොරතෙල් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණෙන බවයි.
ඇමරිකාව හා එක්සත් ආරාබි ඒමීර් රාජයේ සිට එම නෞකා බොරතෙල් මෙට්‍රික් ටොන් අනු දහස බැගින් රැගෙන එන බව ඔහු සඳහන් කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙත කෙටිම කාලයකින් ළඟාවීමේ අරමුණින් යතුරුපැදි භාවිත කරන නව හදිසි වෛද්‍ය ප්‍රතිචාර සේවාවක් ආරම්භ කිරීමට 1990 සුව සැරිය පදනම සැලසුම් කර තිබේ.
වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,091ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
නැගෙනහිර පළාත, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.