එම්. සෆ්රාන් ආසියානු පැරා ක්රීඩා උලෙළේ දී මෙරටට ලෝකඩ පදක්කමක් හිමිකර දෙයි
ජපානයේ නගෝයා නුවර පැවැත්වෙන පස්වැනි ආසියානු පැරාලිම්පික් ක්රීඩා උලෙළේදී ශ්රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා ගැනීමට එම්. සෆ්රාන් සමත්ව තිබේ.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද (20) ශ්රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතව තිබේ.
අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති පෙත්සම් ගණන 22කි.
අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් ගෙන් සමන්විත ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගයට ගැනීමට නියමිතය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජපානයේ නගෝයා නුවර පැවැත්වෙන පස්වැනි ආසියානු පැරාලිම්පික් ක්රීඩා උලෙළේදී ශ්රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා ගැනීමට එම්. සෆ්රාන් සමත්ව තිබේ.
අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයින පුරා සිදුකිරීමට නියමිත විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.
කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිදුවීමට හා ඒ ආශ්රිත නීතිවිරෝධී ක්රියාකාරකම්වලට සම්බන්ධ වූ තවත් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පරිසර අමාත්යාංශය පවසයි.