ඉදිරියේදී වැසි තත්ත්වයේ වැඩි වීමක්
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාරක සභා අදියරේ සංශෝධන සහිතව, පුද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත මේ මස 21වනදා පාර්ලිමේන්තුවේ අනුමැතියට යොමුකිරීමට නියමිතව ඇත.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය අද (17) නිවේදනයක් නිකුත්කරමින් මේ බව පැවසීය.
අදාළ මාධ්‍ය නිවේදනය,
අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව, පුද්ගලික දත්ත ආරක්ෂණ පනතට සංශෝධන එක් කරනු ලබන පනත් කෙටුම්පත 2025 ජුනි 03 වන දින පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියවීමේ විවාදයේ දී සම්මත විය.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර, කාරක සභා අදියරේ දී යෝජනා කළ යුතු සුළු සංශෝධන කිහිපයක් හඳුනාගෙන ඇත.
ඊට අනුකූලව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද සංශෝධන 2025 ඔක්තෝබර් 21 දින කිසිදු විවාදයකින් තොරව කාරක සභා අවස්ථාවේ දී පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීමෙන් අනතුරුව තුන්වැනි වර කියවා එදිනම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත 2026.05.12 දින පැමිණෙන ලෙසට ලිපියක් මගින් දන්වා ඇත.
2026 වසරේ දෙවන හා තෙවන කාර්තු වලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.