ඉදිරියේදී වැසි තත්ත්වයේ වැඩි වීමක්
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.
එරට වේලාවෙන් අලුයම 00:15 ට (GMT 21:15 ට) කම්පාලා-ගුලු අධිවේගී මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවලට ගමන් කළ බස් රථ දෙකක් තවත් වාහන දෙකක් - ලොරියක් සහ මෝටර් රථයක් - පසුකර යාමට උත්සාහ කිරීමේදී ''මුහුණට මුහුණ ගැටී" අනතුර සිදුව ඇති බව උගන්ඩා පොලිසිය දැනුම් දී තිබේ.
අනතුරක් වළක්වා ගැනීමට උත්සාහ කරමින් එක් බස් රථයක් වෙනතකට හරවා ඇති නමුත් එහිදී මුහුණට මුහුණ ගැටීමකින් අනෙකුත් වාහන ද පාලනයෙන් ගිලිහී ගොස් පෙරළී ගොස් ඇත.
අනතුර පිළිබඳ පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත 2026.05.12 දින පැමිණෙන ලෙසට ලිපියක් මගින් දන්වා ඇත.
2026 වසරේ දෙවන හා තෙවන කාර්තු වලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.