මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන 1600 ඉක්මවයි
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙක්සිකෝවෙන් කුරුලු උණ H5N1 රෝගියකුගේ මරණයක් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. මේ, කුරුලු උණ වයිරසය ආසාදනය වී මියගිය පළමු තැනැත්තාය.
මෙක්සිකෝවෙන් කුරුලු උණ H5N1 රෝගියකුගේ මරණයක් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. මේ, කුරුලු උණ වයිරසය ආසාදනය වී මියගිය පළමු තැනැත්තාය.
තච, පාචනය, ස්වසන අපහසුතා, කැරකිල්ල කුරුලු උණ H5N1 රෝග ලක්ෂණ බව පැවැසෙයි. 59 හැවිරිදි මෙම රෝගියා මියගොස් ඇත්තේ පසුගිය අප්‍රේල් 24 වැනිදාය.
මෙම රෝගියා කුරුලු උණ H5N1ආසාදිතයකු බව තහවුරු වීමෙන් පසු මෙක්සිකෝ සෞඛ්‍ය බලධාරීන් ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කර ඇත්තේ මැයි 23 වැනිදාය.
(එන්.ඩී.ටීවී.)
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අමෙරිකාව, යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබේ.
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබේ.