ඉරාන විදේශ ඇමතිවරයා ඇමති විජිතට දුරකතනයෙන් කිව්වේ මොනවද ?
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබේ.
ආබාධිත පුද්ගලයින් සඳහා පත්ල පහළ ප්‍රමුඛතා බස් රථ සේවාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට අද (21) ආරම්භ කෙරෙන බව ප්‍රවාහන , මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය නිවේදනය කරයි.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන සඳහා රුපියල් මිලියන 430ක මුල්‍ය ප්‍රතිපාදන යොදාගෙන ඇත.
මෙහි පළමු අදියර යටතේ රෝද පුටු භාවිත කරන්නන්ට ඉතා පහසුවෙන් ළඟාවිය හැකි පතුල පහළ විශේෂ වර්ගයේ නවීන වායු සමනය කළ විශේෂ බස්රථ 10ක් සේවයේ යෙදවීමට නියමිතයි.
මෙම බස්රථයක එකවර මගීන් 80කට ගමන්කළ හැකි අතර ආසන 33කින් සමන්විතයි. රෝද පුටු භාවිත කරන්නන්ගේ ආරක්ෂාව උදෙසා විශේෂ තාක්ෂණික අංගවලින්ද මෙය යුක්ත වේ.
මාකුඹුර සිට පිටකොටුව සහ කඩවත දක්වා බස් රථ ධාවනයට සැලසුම් කළ ඇති අතර විශේෂයෙන්ම මහරගම අපේක්ෂා රෝහල ඇතුළුව කොළඹ ජාතික රෝහල ඇතුළු ප්‍රධාන සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන ආවරණය කරමින් ධාවන කටයුතු සිදු කිරීම සැලසුමයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ තෝරාගත් රියදුරන් 28 දෙනෙකු සඳහා ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ පුහුණුවක් ලබාදීමට කටයුතු කෙරුණු බව ප්‍රවාහන , මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය වැඩිදුරටත් නිවේදනය කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබේ.
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඇතුළු වී සයිබර් හැකර්කරුවන් විසින් සිදුකළ සොරකමක් සම්බන්ධයෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නීතිය බලාත්මක කරන ආයතන සහ අදාළ අනෙකුත් ආයතන වෙත දැනටමත් පැමිණිලි කර ඇති බව දැනුම් දී තිබේ.
කන්ටේනර් තුන්සිය විසි තුන, ගල් අඟුරු වංචාව වගේම මුදල් අමාත්‍යාංශය හොර ගිණුමකට සල්ලි දාගත්ත වංචාවත් යට ගහන්න ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට උවමනාවක් තියෙනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.