ජපානයට ප්‍රබල භූමිකම්පාවක් : සාප්පු සංකීර්ණයක සිටි බොහෝ දෙනෙක් අතුරුදන්
නිරිතදිග ජපානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් බොහෝ දෙනෙකු සිරවී සිටින බව එරට ගිනි නිවන සේවය පවසයි.
ඉන්දියාවේ කොල්කටා රෝහලක වෛද්‍ය පුහුණුව ලබමින් සිටි වෛද්‍ය සිසුවියකට ලිංගික අඩන්තේට්ටම් සිදුකර මරා දැමීමට එරෙහිව විරෝධය පල කරමින් සම්බන්ධයෙන් එරට වෛද්‍යවරු පැය 24ක රට පුරා වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
ඉන්දියාවේ විශාලතම වෛද්‍යවරුන් කණ්ඩායම වන ඉන්දියානු වෛද්‍ය සංගමය (IMA) පවසා ඇත්තේ රට පුරා පවතින අත්‍යාවශ්‍ය සේවා ක්‍රියාත්මක නොවන සියලුම රෝහල් අද (17) දිනයේ වසා දමන බවයි.
කාන්තාවන් සඳහා සුරක්ෂිත පරිසරයක් නොමැතිකම හේතුවෙන් මෙවැනි ම්ලේච්ඡ අපරාධයක් සිදුව ඇති බවත් මෙම අසාධාරණයට යුක්තිය ඉල්ලීමේ සටනට සහය දක්වන ලෙස ඉන්දියාවේම ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඉන්දියානු වෛද්‍ය සංගමය පවසා තිබෙනවා.
සිය සේවා මුරය අවසන් කර විවේක ගැනීමට ගොස් සිටි 31 හැවිරිදි පුහුණු වෛද්‍යවරියක ගේ බරපතළ තුවාල සහිත අඩ නිරුවත් මළ සිරුර සොයාගනු ලැබුවේ ඉකුත් සිකුරාදා දින R G Kar වෛද්‍ය විද්‍යාලයේ සම්මන්ත්‍රණ ශාලාවක තිබී ය.
ඝාතනය සම්බන්ධයෙන් රෝහලේ ස්වේච්ඡා සේවකයෙකු මේ වනවිට ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නිරිතදිග ජපානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් බොහෝ දෙනෙකු සිරවී සිටින බව එරට ගිනි නිවන සේවය පවසයි.
විභාග ප්‍රශ්න පත්‍ර කාන්දුවීම් පිටුපස සිටින අයට එරෙහිව නඩු පැවරීම සඳහා "කඩිනම් නඩු විභාග අධිකරණ" පිහිටුවන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා (23) ප්‍රකාශ කළේ ය.
ජපන් ඖෂධ නිෂ්පාදක ටකේඩා ෆාමසියුටිකල් හි QDENGA නම් ඩෙංගු එන්නත, ඉන්දියාවේ ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කර ඇති අතර එය ඉන්දියාව තුළ භාවිත කිරීම සඳහා අනුමත කරන ලද පළමු ඩෙංගු එන්නත බවට ඒ අනුව පත්ව තිබේ.