පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් ගැන සුබ ආරංචියක්
වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් කඩිනමින් ලබා දීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
කෘතීම බුද්ධිය යන සංකල්පය තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් ද පාවිච්චියට ගත් බව අමාත්‍ය සරත් වීරසේකර පවසයි.
අද (24) පාර්ලිමේන්තුවේ “කෘතිම බුද්ධිය භාවිත කිරීමේ තාක්ෂණය (AI Technology) මගින් ජාතික ආරක්ෂාව, සියලු ආගම් සහ රටේ සංස්කෘතිය කෙරෙහි ඇති කරන බලපෑම” පිළිබඳව සභාව කල්තැබීමේ විවාදයේ දී ඔහු මේ බව කියා සිටියේ ය.
"මේ කෘතීම බුද්ධිය යන සංකල්පය අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරලා තියෙනවා."
"උන්වහන්සේ මාස තුනක් තව්තිසා දිව්‍යලෝකයේ වැඩ විසුවා. අටුවාවේ සඳහන් වෙනවා ඒ කාලේ තුල උන්වහන්සේ හිමාලයේ අනෝතප්ත විලේ ස්නානය කළා කියල. අනෝතප්ත විලේ ස්නානය කරන ගමන් තව්තිසා දිව්‍ය ලෝකයේ කෘතිමව බුද්ධ රුපය මවලා ඒ තුලින් බණ දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ අද AI කියන එක එදා උන්වහන්සේ අධ්‍යාත්මික ශක්තිය යොදවලා කරලා තියෙනවා කියන එක."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් කඩිනමින් ලබා දීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තවත් තිදෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පවසයි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.