එල්නිනෝ තත්ත්වයෙහි බලපෑම ජූලි අගෝස්තු මාසවලදී
එල්නිනෝ තත්ත්වයෙහි දැඩි බලපෑමක් ජූලි අගෝස්තු මාසවලදී ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය හේතුවෙන් අප්‍රේල් 13 සහ 14 දෙදින දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්හල් වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.
මෙම කාල සීමාව තුළ සිදුව සුරා අපරාධ හා දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත ක්ෂණික ඇතුම් අංකය වන 1913 දුරකථන අංකය භාවිත කරන ලෙසත් අදාළ නිවේදනය මගින් දන්වා තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
එල්නිනෝ තත්ත්වයෙහි දැඩි බලපෑමක් ජූලි අගෝස්තු මාසවලදී ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඩෙංගු රෝගීන් සීඝ්රයෙන් වාර්තාවීම හේතුවෙන් රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලබන 15 වැනිදා සිට ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ්‍ය පවසයි.