ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක්
ඩෙංගු රෝගීන් සීඝ්රයෙන් වාර්තාවීම හේතුවෙන් රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මගී අවශ්‍යතාවය මත අද (14) දිනයේ ද සීමිත බස් රථ සංඛ්‍යාවක් ධාවනයේ යෙදවීමට සැලසුම් කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
එහි අධ්යක්ෂ ජනරාල් ආචාර්යය නිලාන් මිරැන්ඩා මහතා සදහන් කළේ මගීන්ගේ අඩුවක් පැවතිය ද ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට කටයුතු කරන බවය.
"ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් ආරම්භ කළ විශේෂ අවුරුදු සේවාව අපි අටවෙනිදා සිට ක්‍රියාත්මක කළා. මගීන්ගේ අවශ්‍යතාව අනුව අද (14) දිනයෙත් මේ සේවාව ක්‍රියාත්මකයි. මගීන්ගේ අඩුවක් අද දිනයේදී අපි නිරීක්ෂණය කරනවා. නමුත් සෑම ප්රදේශයකටම අවශ්‍ය බස් රථ තියෙනවා. මගීන්ගේ අවශ්‍යතාව පරිදි හැම ප්රදේශයකටම බස් රථ යොදවනවා. විශේෂයෙන්ම බැස්ටියන් මාවත බස් අංගනය, මාකුඹුර, කඩවත සහ කඩුවෙල යන ප්‍රදේශවල සිට ප්‍රධාන නගරවල සිටත් මෙම සේවාවන් ක්‍රියාත්මකයි. මගීන්ගේ ඉල්ලුම පරිදි අවශ්‍ය සැපයමු ලබා දෙන්න කටයුතු කරනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඩෙංගු රෝගීන් සීඝ්රයෙන් වාර්තාවීම හේතුවෙන් රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලබන 15 වැනිදා සිට ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ්‍ය පවසයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලටත් මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.