බස් ගාස්තුව 12.19%කින් ඉහළට - අවම බස් ගාස්තුව රු. 30යි
බස් ගාස්තු සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.
වෛද්‍ය සායනවලින් රෝගීන්ට මාසයකට නිකුත් කෙරෙන ඖෂධ වර්ග එකවර මාස දෙකකට නිකුත් කරන ලෙස සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සියලුම රෝහල් බලධාරීන්ට උපදෙස් දී තිබේ.
බලශක්ති කළමනාකරණය වෙනුවෙන් මෙම තීරණය ගත් බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසා ඇත.
කෙසේ වෙතත් රෝගීන්ට හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් දිවයින පුරා රෝහල්වල සහ වෙනත් ස්ථානවල ක්‍රියාත්මක වන සායනවලට පැමිණීමේ හැකියාව තිබෙන බවද ඔහු සඳහන් කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බස් ගාස්තු සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.
නිව්යෝර්ක්හි ලාගාඩියා ගුවන්තොටුපොළේදී එයාර් කැනඩා ගුවන් යානයක් ගිනි නිවන රථයක ගැටීමෙන් සිදුවූ අනතුරින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
සිය මිතුරෙකු වන ශ්‍රී ලංකාවට ඕනෑම අවස්ථාවක උදව් කිරීමට ඉරානය සුදානම් බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් (Alireza Delkhosh) පවසයි.