IOS සාගර් ඉන්දියානු යුද නෞකාව හෙට දිවයිනට
ඉන්දියානු යුද නෞකාවක් වන සුනයිනා නොහොත් IOS සාගර් නෞකාව හෙට (15) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (14) පස්වරු 5.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (15) පෙරවරු 8.30 දක්වා වලංගු වන බව සඳහන්ය.
අද උදෑසන ලබාගත් කාලගුණ දත්ත විශ්ලේෂණයට අනුව, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් සක්‍රීයව පවතින අතර, ඉදිරි පැය 48 තුළ එය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර උතුරු පළාතේ ඇතැම් ස්ථානවලටද මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව සඳහන් කර තිබේ.
ගිගුරුම් සහිත තද වැසි සමඟ ඇති විය හැකි තද සු සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉන්දියානු යුද නෞකාවක් වන සුනයිනා නොහොත් IOS සාගර් නෞකාව හෙට (15) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
බැල්ටිමෝර් එක්සත් ජනපද වෙරළාරක්ෂක අංගනයේ නැගෙනහිර බිත්ති ජැටියෙන් පිටත් වූ හිටපු එක්සත් ජනපද වෙරළාරක්ෂක කටර් DECISIVE, මාස තුනකට ආසන්න කාලයක් කළ ගමනකින් පසු ත්‍රිකුණාමලයට වරායට පැමිණ තිබේ .