යුක්රේන ගබඩාවකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් : 37ක් මරුට
UPDATE : 6.00 PM සිකුරාදා රාත්‍රියේ කියෙව් කලාපයේ ගබඩාවකට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 37 දෙනෙකු මියගොස් තිබේ.
රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධි වත්කම් ඉපැයීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (09) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණි අවස්ථාවේදිය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
UPDATE : 6.00 PM සිකුරාදා රාත්‍රියේ කියෙව් කලාපයේ ගබඩාවකට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 37 දෙනෙකු මියගොස් තිබේ.
සේවක වැඩ වර්ජනයක් මුල් කරගෙන සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ සෙවනගල කර්මාන්තශාලාව නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.
දිවයිනේ පවත්නා දැඩි නියං තත්වය හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ කලාප අංක i හා ii පමණක් 2026 සැප්තැම්බර් 14 වන දින සිට ඔක්තෝබර් මස 15 දින තෙක් මසක කාලයක් සියලුම සංචාරකයන් සඳහා වසා තැබීමට පියවර ගැනේ.