22 විශේෂ බහුතර ඡන්දයෙන් සම්මතයි
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ගම්පොළ නාවලපිටිය මාර්ගයේ රෝහල අසල පිහිටි කුඩ කර්මාන්ත ශාලාවක අද (28) රාත්‍රියේ ගින්නක් හට ගෙන තිබේ.
කර්මාන්ත ශාලාවේ ආරක්ෂක අංශ පොලීසිය වෙත පවසා ඇත්තේ අද පස්වරු 07ට පමණ කර්මාන්ත ශාලාවේ ගබඩාව දෙසින් එක්වරම ගින්නක් හට ගත් බවය.
ගින්න පැතිරීම සමග ඒ අසල තිබූ ගම්පොළ ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිල නිවාසවලටද එම ගින්න පැතිර ගොස් ඇති අතර ඒ හේතුවෙන් වෛද්‍ය නිවාස දෙකක්ද ගින්නෙන් විනාශ වී තිබේ.
ගින්න මැඩ පැවැත්වීම සඳහා මහනුවර ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීමේ රථ දෙකක් එම ස්ථානයට පිටත් කළ බව මහනුවර ගිනි නිවීමේ ඒකකට පැවසීය.
ඒ සමගම ගම්පොළ නගර සභාව හා යුද හමුදා වතුර බවුසර් පැමිණ ඇති අතර ඔවුන් ගින්න නිවීම සඳහා දැඩි වෙහෙසක් ගන්නා බවද වාර්තා වේ.
මේ අතර වෛද්‍ය නිල නිවාසවලට ගින්න පැතිර යාම වැළැක්වීම සඳහා එහි වහළය හා බිත්ති ගැලවීමටද මේ වන විට කටයුතු කර තිබේ.
මහනුවර ගිනි නිවීමේ ඒකකය, යුද හමුදාව, ගම්පොළ නගර සභාව, ගම්පොළ පොලිසිය සහ ප්‍රදේශවාසීන් ගින්න මැඩපැවැත්වීම සඳහා උත්සාය ගනිමින් සිටින බවද මේ වන විට වාර්තා වේ.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
"වනස්පති'' ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් හෙට (26) රක්ෂිත ලෙස ගැසට් කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.
2026 නොවැම්බර් 1 වැනිදා සිට පුද්ගලයන් විසින් සිදුකරනු ලබන කාර්යයන් කිහිපයක් සඳහා වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.