නාමල්ට අල්ලස් දුන් චෝදනාවට ජානකී සිරිවර්ධන අත්අඩංගුවට
ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂ ජානකී සිරිවර්ධන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
OpenAI, X (පෙර Twitter), Canva, PayPal සහ Spotify වැනි ප්‍රධාන වේදිකාවන් ද අඩාල කරමින් ලොව පුරා මිලියන ගණනකට බලපාන පරිදි Cloudflare බිඳ වැටීමක් සිදුව තිබෙනවා.
මෙම බිඳ වැටීම, දත්ත මධ්‍යස්ථාන හරහා සැලසුම් කරන ලද නඩත්තු කිරීම් සහ යළි මාර්ගගත කිරීමේදී ඇතිවූ ගැටලු හේතුවෙන් සිදුවූ තත්ත්වයක් බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
මෙම ගැටලුව සම්බන්ධයෙන් Cloudflare විසින් නිකුත් කරන ලද නිවේදනයේ මෙසේ සඳහන්.
“Cloudflare විසින් බහු පාරිභෝගිකයින්ට බලපාන ගැටලුවක් පිළිබඳව දැනුවත්ව සිටින අතර එය විමර්ශනය කරමින් සිටී. පුළුල් 500 දෝෂ (Widespread 500 errors), Cloudflare Dashboard සහ API ද අසාර්ථක වෙමින් පවතිනවා. අපි සම්පූර්ණ බලපෑම තේරුම් ගැනීමට සහ මෙම ගැටලුව සමනය කිරීමට කටයුතු කරමින් සිටිනවා”.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂ ජානකී සිරිවර්ධන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
බටහිර-මධ්‍යම සහ ඊට යාබද වයඹ බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතයේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද, එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මේ වනවිට ප්‍රකාශ කරමින් පවති.