පුවත්

සර්වජන බලය තරුව රවුම් කරයි - විපක්ෂයත් ඉල්ලයි

සර්වජන බලය තරුව රවුම් කරයි - විපක්ෂයත් ඉල්ලයි

සර්වජන බලය සන්ධානය පදක්කම ලකුණෙන් මෙවර මහමැතිවරණයට තරග කරන බව පවසන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මෙරට ප්‍රධාන විපක්ෂයේ භූමිකාව කිරීමේ අවස්ථාව ලබා දෙන ලෙසට ද ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ප්‍රියන්ත වීරසූරියට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවෙයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කර තිබේ.

Read More

තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද(8) මධ්‍යම රාත්‍රියෙන් අවසන්

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත්‍ භාරගැනීම අද (08) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වේ.

Read More

රු:25,000 පොහොර සහනාධාරය ලබන සඳුදා සිට

වී ගොවීන් සඳහා ලබාදෙන රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබාදීම එළැඹෙන සඳුදා අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසයි.

Read More

අපේක්ෂකයින් නාමයෝජනා පත්‍ර සමග වත්කම්, බැරකම් ප්‍රකාශ දීම අනිවාර්යයි

එළැඹෙන මහ මැතිවරණයට තරග කිරීමට නාමයෝජනා භාරදෙන පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල සියලුම අපේක්ෂකයින් නාමයෝජනා පත්‍ර සමග තමන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ අදාළ තේරීම්භාර නිලධාරීන් වෙත නාමයෝජනා පත්‍ර සමග භාරදිය යුතු බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි.

Read More

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක් ලබාදීමට අනුමැතිය ලැබී තිබේ.

Read More

ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පැවසීය.

Read More

හිටපු ජනපතිගේ ආරක්ෂාව ගැන පැතිර යන ප්‍රචාර සාවද්‍යයි - වැඩබලන පොලිස්පති

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පැතිර යන ප්‍රචාර සාවද්‍ය බව වැඩබලන පොලිස්පති නිතිඥ ප්‍රියන්ත වීරසුරිය පවසයි.

Read More

පළාත් කිහිපයකට තදවැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පැවතීම නිසා නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

අපේක්ෂක ලැයිස්තු හැදීමේදී පක්ෂ රැසක් අර්බුදයක

දූෂණ වංචා චෝදනා එල්ල වූ විශාල පිරිසක් ඉදිරි මහ මැතිවරණයේදී තරග කිරීමට ඉදිරිපත් වීම හේතුවෙන් අපේක්ෂක ලැයිස්තුවලට අපේක්ෂකයන් තෝරා ගැනීමේදී දේශපාලන පක්ෂ රැසක් බරපතළ අර්බුදයකට මුහුණදී සිටින බව වාර්තාවේ.

Read More