අපි බාල ගල් අඟුරු ගේන්න එපාමයි කිවුවා ඒත් ආණ්ඩුව ඇහුවේ නෑ-නාමල් රාජපක්ෂ
බාල ගල් අඟුරු ගෙනෙන්නට එපායැයි තමන් කොතරම් අනතුරු ඇඟවුවත් ආණ්ඩුව එය කනකට ගත්තේ නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ අදාළ දරුවන්ගේ ඡායාරූප, වීඩියෝපට, ඇතුළත් තොරතුරු සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍යන් තුළ ප්‍රචාරණය කිරීමෙන් වළකින ලෙසත්ය.
එසේ සිදු කිරීමෙන් එම දරුවන්ගේ අනන්‍යතාවට සහ පෞද්ගලිකත්වයට හානි වීම සහ එම ඡයාරූප සහ තොරතුරු අවභාවිත කරන ජාවාරම්කරුවන් අතට පත්වීම මෙමගින් සිදුවිය හැකි බවද අමාත්‍යාංශය පවසයි.
මෙමගින් ඔවුන්ගේ තොරතුරු භාවිත කරමින් දරුවන් සූරාකෑම, ජාවාරම් සඳහා භාවිත කිරීම වැනි ක්‍රියාවන් සිදුකරන බවත් සඳහන් කර ඇති අමාත්‍යාංශය පැවසුවේ තැනැත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍යාංශය කටයුතු කරන බවය.
එමෙන්ම අනාරක්ෂිත දරුවන් පිළිබඳව හෝ මෙවැනි ජාවාරම් සිදු කරන තැනැත්තන් පිළිබඳව තොරතුරු ඇත්නම් වහාම 1929 දුරකථන අංකයෙන් ළමා උපකාරක සේවය වෙත දැනුම්දෙන ලෙසත් නැතහොත් ආසන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී හෝ ළමා ආරක්ෂක නිලධාරී දැනුවත් කරන ලෙසත් අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක්ද සිදුකර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බාල ගල් අඟුරු ගෙනෙන්නට එපායැයි තමන් කොතරම් අනතුරු ඇඟවුවත් ආණ්ඩුව එය කනකට ගත්තේ නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
'එල් නීනෝ' තත්ත්වය මැයි මස මැද භාගයේ සිට මෙරටට කාලගුණයට බලපෑම් එල්ල කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද(27) සිට නැවත දැනුම් දෙනතුරු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුලු සියලුම මහජන සේවාවන් අත්හිටුවීමට තීරණය කර තිබේ.