ආර්ථික ප්රශ්න විසඳා, ඉදිරියට යාමට පළපුරුදු පිරිස පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි - රනිල්
රටේ තිබෙන ආර්ථික ප්රශ්නය විසඳාගෙන ඉදිරියට යාමට නම් තමා සමග සිටි පළපුරුදු පිරිස පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්රමසිංහ පවසයි.