'විෂම සම' අද (18) එල්ෆිනිස්ටන් රඟහලට
ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන්, BRIDGE to Equality විසින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන 'විෂම සම' නාට්‍ය නිර්මාණය, අද පස්වරු 6.30 සිට කොළඹ එල්ෆිනිස්ටන් රඟහලේදී ඉදිරිපත් කිරීමට නියමිතයි.
ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන්, BRIDGE to Equality විසින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන 'විෂම සම' නාට්‍ය නිර්මාණය, අද පස්වරු 6.30 සිට කොළඹ එල්ෆිනිස්ටන් රඟහලේදී ඉදිරිපත් කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය සහ ප්‍රංශ සංස්කෘතික මධයස්ථානය විසින් සංවිධානය කරනු 2024 සංස්කෘතික වසන්තය වැඩසටහන යටතේ One Galle Face PVR සිනමා හලේදී නොමිලේ චිත්‍රපටියක් නැරඹීමට ඔබට අවස්ථාව ලැබේ.
Read More''විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' දෙවන අදියර සඳහා අත්පිටපත් භාර ගැනීම අද (2024 නොවැම්බර් 01) ආරම්භ කෙරෙන අතර අත්පිටපත් බාරගැනීම 2025 වසරේ මාර්තු 31 දින දක්වා සිදු කෙරේ.
Read Moreහැරී පෝටර් කතා මාලාවේ මහාචාර්ය මැගෝනිගල්ගේ චරිතය නිරූපණය කළ ඔස්කාර් සම්මානලාභී රංගන ශිල්පිනී මැගී ස්මිත් අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreදිවයිනේ දැවැන්තම සාහිත්‍ය මංගල්‍යය ලෙසින් සැලකෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
Read More14 වැනි වරටත් සංවිධාන කරන ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උලෙළට නිර්මාණ බාර ගැනීම මේ දිනවල සිදු කෙරේ.
Read Moreජනප්‍රිය රංගන ශිල්පිනියක වන මිෂෙල් දිල්හාරා සිය රංගන දායකත්වය සපයන පළමු දමිළ සිනමාපටය ''අධිරන්'' (Adhiran).
Read Moreවිශිෂ්ටතම රූපවාහිනී නාට්‍ය, වැඩසටහන් සහ රංගන ශිල්පින්, ශිල්පිනියන් ඇගයෙන Emmys සම්මාන උළෙලේ 2024 වසර සඳහා වූ සම්මාන රාත්‍රිය පසුගියදා ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර දී පැවැත්වුණි.
Read Moreශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය 16වැනි වරටත් සංවිධානය කළ 2024 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දී වසරේ හොඳම නවකතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානය විරාජිණි තෙන්නකෝන්ගේ කැමීලියා කෘතියට හිමිවිය.
Read Moreබාර්නි ඇමරිකානු ළමා ටෙලිකතා මාලාවේ සහ ඩිස්නි නාලිකාවේ ළමා තරුවක් ලෙස ක්ෂේත්රයට පිවිසි ජනප්‍රිය ගායිකා සහ හොලිවුඩ් නිළි සෙලීනා ගෝමස් "බ්ලූම්බර්ග්" තරු බිලියනපතියන්ගේ දර්ශකයට ඇතුලත් වී තිබෙනවා.
Read Moreශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය සංවිධානය කළ 2024 විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රධාන උත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති පත්මලාල් එම් මානගේ ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී සුමංගල ශාලාවේදී අද (3) සවස පැවැත්විණි.
Read More