ගමින් ගමට රැස්වීම් හෙට සිට කොළඹින් අරඹන බව ජොන්ස්ටන් කියයි
ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ගේ උපදෙස් පරිදි හෙට (2) සිට ගමින් ගමට කොට්ඨාස රැස්වීම් මාලාව ආරම්භ කරන බව ශ්රීලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්රධානී ජොන්ස්ටන් ප්රනාන්දු පැවසීය.
