හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් අත්අඩංගුවට
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් එක් කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා “කේරළ ගංජා” තොගයක් ලොරි රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටියදී , එහි රියැදුරුවරයා අද (21)දහවල් මීගමුව සුරාබදු ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටුවක් මගින් මීගමුව වෙරළ තීරයට ගෙන ආ මෙම ” කේරළ ගංජා ” තොගය , කුඩා ලොරි රථයක් මගින් කුරුණෑගල ප්‍රදේශය බලා ප්‍රවාහනය කරමින් සිටියදී , ලද බුද්ධි තොරතුරක් මත , මීගමුව මහහුනුපිටිය ප්‍රදේශයේ දීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.
කිලෝ ග්‍රෑම් 85 ක් බරැති මෙම ” කේරළ ගංජා ” තොගය , පැකැට් 40 ක් තුළ අසුරා , ඒවා තවත් ගෝනි 02 ක් තුළ ද අසුරා තිබියදී සිය භාරයට ගත් බවයි සුරාබදු ස්ථානයේ නිලධාරීන් සඳහන් කළේ.
මෙම ලොරි රථය තුළ රියැදුරුවරයා පමණක් සිටි අතර , ඔහු 30 හැවිරිදි වියේ පසුවන පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම මත්ද්‍රව්‍ය තොගය සමග රියැදුරුවරයා අද (21) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) තීරණය කළේය.
2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් අත්කරදීමට සමත්වූ රුමේෂ් තරංග ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්රල් නිලයේ සිට සැරයන් නිලය දක්වා උසස් කිරීමට පියවර ගෙන ඇත.