පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ට වසර එක හමාරක සිරදඬුවමක් නියම කර තිබේ.
ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේ දී ප්‍රවීණ මාධ්‍යවේදිනියකට එරෙහිව වාචික සහ මානසික හිංසනයක් සිදුවූ බවත් ඒ සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කරන බවත් නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය පැවසුවා ය.
අද (24) පාර්ලිමේන්තුවේ දී ඇය මේ බව කියා සිටියා ය.
"අපේ රටේ 120ක් කාන්තාවන් ඒ කියන්නේ පහෙන් එකක් කාන්තාවන් යම්කිසි හිංසනයකට ලක් වෙනවා. ඉතින් ඒ හිංසනය වාචික කායික සහ හෝ මානසික හිංසනයක් ඉතින් අපි දත්ත බැලුවොත් ඇත්තටම ඉතාමත්ම කණගාටුදායක දත්ත තමයි අපේ ලංකාවේ තියෙන්නේ මේ සම්බන්ධයෙන්."
"අපි දන්නවා පාර්ලිමේන්තුව ඇතුලත ඒ වගේම පාර්ලිමේන්තුවේ පිටතදීත් මෙවැනි කාන්තා හිංසන රාශියක් ගැන අපිට දැනගන්නට ලැබෙනවා. විශේෂයෙන්ම අපි කාන්තාවක් ගත්තොත් ගෙදර ඉඳන් බස් එකේ ඉඳන් වැඩ බිමට යනකොට නොයෙකුත් හිංසන වලට ලක් වෙනවා. විශේෂයෙන්ම කායික මානසික සහ හෝ කායික හිංසනයන්ට ලක් වෙනවා. ඉතින් දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් පාර්ලිමේන්තුවේ ගිය සතියේ ප්‍රවීණ මාධ්‍යවේදිනියකට මෙවැනි වාචික සහ මානසික හිංසනයකට ලක්වෙන්න සිදු වුණා. ඉතින් ඇත්තටම වල් පැල ගලවලා මල් පැල හිටවනවා කිව්වත් මේ ආණ්ඩුව අපිට පේන්නේ මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න සමහර නියෝජ්‍ය අමාත්‍යවරු බලාගෙන ගියාම ඇවිත් තියෙන්නේ මඩේ හැදෙන කාන්තාවන් ගිලන බාදුරා මල් හා සමානයි කිව්වොත් මම හිතන්නේ ඒක නිවැරදියි. මොකද ඇත්තෙන්ම මල් පැල නොව මල් වටේ කැරගෙන බඹරුන් හා සමානයි කිව්වොත් නිවැරදි මොකද මමත් ඒ අවස්ථාවේ ඒ මාධ්‍යවේදිනියත් එක්ක හිටියා ඉතින් ඒ අවස්ථාවේ ඒ මාධ්‍යවේදිනියට ලොකු හිංසනයකට ලක්වෙන්න සිදු වුණා. ඉතින් එතුමිය මානසික සහ ලොකු පීඩාවක් එතුමියට ඒ සම්බන්ධයෙන් විදින සිදු වුණා. මම ඇත්තටම ඒ සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කරනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ට වසර එක හමාරක සිරදඬුවමක් නියම කර තිබේ.
හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්යක්ෂ අරුණ හැන්නදිගේ යන සැකකරුවන් තිදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.