කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ඇරඹේ
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (25) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) ආරම්භ විය.
2024 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට පෙර පැය 48ක නිහඬ කාලය තුල, එනම් නොවැම්බර් 12 සිට 13 වැනිදා දක්වා අවම වශයෙන් අපේක්ෂකයෝ 93 දෙනකු මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
නිහඬ කාලය ආරම්භ වීමෙන් පසු කිසිදු ප්‍රචාරක කටයුත්තක් කළ නොහැකි අතර මෙම නීතිය විශේෂයෙන් අන්තර්ජාල ප්‍රචාරක කටයුතු සඳහා ද බල පැවැත්වේ.
කෙසේ වෙතත් නිහඬ කාලය තුල ද ඇතැම් අපේක්ෂකයින් සමාජ මාධ්‍ය තුල මැතිවරණ ප්‍රචාරණයට අදාළ පළ කිරීම් සිදු කරමින් මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බව නිරීක්ෂණය වී ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබේ.
මෙම නීති උල්ලංඝනය කිරීම්වලට අදාලව කඩිනම් පරීක්ෂණයක් පවත්වා අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ද නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (25) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) ආරම්භ විය.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනය අදට (25) යෙදී තිබේ.
ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂ ජානකී සිරිවර්ධන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.