පසුගිය මහා මැතිවරණයේ සර්වජන බලය ජාතික ලැයිස්තු අපේක්ෂක මෙන්ම පසුගිය පලාත් පාලන මැතිවරණයේ සර්වජන බලයේ කොළඹ පුරපති අපේක්ෂකයා ලෙසද තරග කල හසන් අලාල්දීන් පක්ෂයේ දැරූ සියලුම තනතුරු වලින් අද (31) දින ඉල්ල අස්වී තිබේ.

අස්වීමේ ලිපිය අද උදෑසන සර්වජන බලය ප්‍රධාන ලේකම් රන්ජන් සෙනෙවිරත්න වෙත බාර දුන් බව සදහන් කල ඔහු පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වූ බව සදහන් කරන ලදී.
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.