කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ඇරඹේ
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (25) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) ආරම්භ විය.
පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (2) ප්‍රකාශ කළේ ආණ්ඩුව තමන්ගේම වල තමා විසින්ම කපාගන්නා බවයි. විපක්ෂයේ කාර්යභාරය වන්නේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන ලෙසට ආණ්ඩුවට බලපෑම් කිරීම බවද නාමල් රාජපක්ෂ පැවසීය.
සීනිගම පැවති උත්සවයකදී මාධ්‍ය අමතමින් නාමල් රාජපක්ෂ පැවසුවේ ජාතික ජන බලවේගයේ රජය බලයට පත්වීමෙන් පසු දරාගත නොහැකි ලෙස ජනතාව මත බදු පැනවීමෙන් මෙන්ම ස්වාභාවික විපත් වලින්ද ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වූ බව යි. ජීවිත බේරා ගත හැකිව තිබූ අවස්ථාවලදී පවා රජය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වී ඇති අතර මහජනතාවට දුන් ප්‍රධාන පොරොන්දු ඉටු කිරීමටද අපොහොසත් වී ඇති බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.
බොහෝ දෙනෙකුට අලුත් අවුරුද්දට අඩිය තැබීමට සිදුවූයේ ආරක්ෂිත මධ්‍යස්ථානවල සහ තාවකාලික කඳවුරුවල රැඳී සිටිමින්, ඔවුන්ගේ ජීවිත සහ ඔවුන්ගේ නිවාස පිළිබඳව අවිනිශ්චිතව සිටිමින් බවත් නාමල් රාජපක්ෂ පැවසීය.
ආපදාවලින් පීඩාවට පත් වූවන්ට ජනාධිපතිවරයා වන්දි ලබා දෙන බවට පොරොන්දු වූ බවද එම පොරොන්දු තවමත් ඉටුකර නොමැති බවද නාමල් රාජපක්ෂ පැවසීය. ආණ්ඩුව වන්දි ලබා දීමට ප්‍රමුඛත්වය දිය යුතු බවත්, අවතැන් වූ පවුල් ඔවුන්ගේ නිවෙස්වල නැවත පදිංචි කිරීමට කඩිනම් පියවර ගත යුතු බවත් නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.
විපක්ෂ පක්ෂ විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කෙරෙහි රජය අවධානය යොමු නොකරන නමුත්, ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස සිය වගකීම් දිගටම ඉටු කරන බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (25) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) ආරම්භ විය.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනය අදට (25) යෙදී තිබේ.
ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂ ජානකී සිරිවර්ධන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.