මහනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකකට නායයෑම් රතු නිවේදනයක්
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
අපරාධකරුවන්, අල්ලස් දූෂණ චෝදනා මෙන්ම පරිසරයට හානි කිරිමේ චෝදනා ඇති අයට මහ මැතිවරණයේ දී නාම යෝජනා දීමෙන් වළකින්නැයි මාර්තු 12 ව්‍යාපාරය සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියි.
මාර්තු 12 ව්‍යාපාරයේ සාමාජික පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මාධ්‍ය හමුවක දී මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේ ය.
"වර්තමානයේ බලයට පත්වෙලා තියෙන ආණ්ඩුව පිරිසිදු දේශපාලනය කියන කාරණය ඔවුන් ගේ පදනම බවට පත්කරපු බවක් අපිට පෙනී ගිහින් තියෙනවා. මාර්තු 12 ව්‍යාපාරය හැටියට අපි සතුටු වෙනවා අපි අවුරුදු 12කට එහා අපේ රටේ පැළ කරපු බීජය අද යම් ආකාරයකට වෘක්ෂයක් බවට පත්වෙමින් තියෙනවා. අපරාධකාරයෙක් නොවන පුද්ගලයින් සඳහා පමණයි නාම යෝජනා ලබාදීමට පුළුවන්කම තියෙන්නේ. ඡන්දදායකයාට ගෞරවයෙන් ඡන්දය ලබාදෙන්න පුළුවන් අපේක්ෂකයෝ ඇතුල් කරන්න."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි.
UPDATE : 07.20 මහර බන්ධනාගරයේ අද (01) පස්වරුවේ ඇති වූ ගැටුමෙන් තුවාල ලැබු රැඳවියෙක් මියගොස් තිබේ.