මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
බිඳ වැටුණු මෙරට ආර්ථිකය නැවත ගොඩනැඟීමට පසුගිය දෙවසර තුළ රජය ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන්, රට ඉදිරියට ගෙන යාමේ ගමනට ඉන්දියාව, ජපානය ඇතුළු සියලු මිත්‍රශීලි රටවල සහාය හිමිව තිබෙන බව ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පැවසීය.
ඉන්දීය රජය සමඟ එක්ව ත්‍රිකුණාමලය පුළුල් සංවර්ධනයකට ලක් කරන බව පැවසූ ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ 2025 වසරේදී ජනතාවගේ ජීවන ගැටළුවලට විසඳුම් ලබා දෙමින් මුළුතැන්ගෙයි සටන නිමා කරන බවද අවධාරණය කළේ අද (16) පෙරවරුවේ කන්තලේ දුම්රියපොළ ඉදිරිපිට පැවති “රනිල්ට පුළුවන්” ජන රැලිය අමතමිනි.
එහිදී ජනතාවගෙන් ඉදිරිපත් වු ඉල්ලීම අනුව කන්තලේ සීනි කර්මාන්ත ශාලාව යළි ඇති කිරීම ඇතුළු ත්‍රිකුණාමලයට කර්මාන්ත කලාපයක් ලබා දීමටත්, වෙරුගල්ආරු පාලම ඉදිකරදීමටත් කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළේය.
ජන රැලිය ඇමතූ ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ අද දේශප්‍රේමිත්වය ගැන කථා කරන සජිත් හා අනුර පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ජනතාව අතහැර පළා ගිය බවයි.
වසර දෙකකට පසු රටේ ආර්ථිකය ස්ථාවර කිරීමත් සමඟ අද රට ඉල්ලා 38 දෙනෙක් පොරකන බවද ඔහු එහිදී පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.