මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන 1600 ඉක්මවයි
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
බංග්ලාදේශයේ හමුදා ප්‍රධානි වකීර් උස්-සමාන් රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතා තිබේ.
එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන බවයි.
ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් හමුවීමට යන බවත්, දිනය අවසානයේදී “විසඳුමක්” ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.
හමුදා ප්‍රධානියා ප්‍රකාශ කරන්නේ තමන් දැනටමත් රටේ විපක්ෂ දේශපාලන පක්ෂ සමඟ කතා කර ඇති බවයි.
ආණ්ඩුව මෙහෙයවන්නේ කවුරුන්ද යන්න පැහැදිලි නැත.
ඉකුත් සති කිහිපය තුල ඝාතනයවූ ජනතාවට යුක්තිය ඉල්ලූ විරෝධතාකරුවන්ට ප්‍රතිචාර දක්වමින් සියලුම බංග්ලාදේශ ජනතාවට "යුක්තිය" පසිඳලන බවට ද හමුදා ප්‍රධානි වකීර් උස්-සමාන් පොරොන්දු වී තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අමෙරිකාව, යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබේ.
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබේ.