තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීන්දුව හෙට (29) දිනයේ ගැනීමට නියමිත බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
මාධ්‍යවේදීන් විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.
ප්රශ්නය - කොහොමද අපේක්ෂකතුමාගේ තත්ත්වය ?
අපි සඳුදාට තීන්දු කරනවා. සඳුදා වෙනකම් ඉවසන්න.
ප්රශ්නය - ධම්මික පෙරේරා මහතා අපි දැක්කා ඔබතුමාලා එක්ක ඉන්නවා ?
එකට වාඩිවෙනවා. අපේ මන්ත්‍රීතුමානේ.
ප්රශ්නය - ජනාධිපති ගාල්ලේදී ප්‍රකාශ කරලා තියෙනවා එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව ?
ඔව් බොහොම හොඳයි.
ප්රශ්නය - එතුමාට සහාය ලබාදෙනවද ?
නෑ... අපේ පක්ෂයෙන් දාන කෙනාට සහාය දෙනවා. අපේ පක්ෂයෙන් තීන්දු කරන්න ඕනේ ඒක. මම අපේ පක්ෂය කියන එක තමයි අහන්නේ. එයාට සහාය දෙන්න කිව්වොත් අම්මෝ උඩින් දෙන්නේ. හැබැයි පක්ෂය කිව්වොත් එයාට විරුද්ධව වෙන කෙනෙක් දාමූ කියලා ඒකට එකඟවෙනවා.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.