ආනයනික වාහන සඳහා රජය මාස තුනකට 50% අධිභාරයක් පනවයි
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීන්දුව හෙට (29) දිනයේ ගැනීමට නියමිත බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
මාධ්‍යවේදීන් විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.
ප්‍රශ්නය - කොහොමද අපේක්ෂකතුමාගේ තත්ත්වය ?
අපි සඳුදාට තීන්දු කරනවා. සඳුදා වෙනකම් ඉවසන්න.
ප්‍රශ්නය - ධම්මික පෙරේරා මහතා අපි දැක්කා ඔබතුමාලා එක්ක ඉන්නවා ?
එකට වාඩිවෙනවා. අපේ මන්ත්‍රීතුමානේ.
ප්‍රශ්නය - ජනාධිපති ගාල්ලේදී ප්‍රකාශ කරලා තියෙනවා එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව ?
ඔව් බොහොම හොඳයි.
ප්‍රශ්නය - එතුමාට සහාය ලබාදෙනවද ?
නෑ... අපේ පක්ෂයෙන් දාන කෙනාට සහාය දෙනවා. අපේ පක්ෂයෙන් තීන්දු කරන්න ඕනේ ඒක. මම අපේ පක්ෂය කියන එක තමයි අහන්නේ. එයාට සහාය දෙන්න කිව්වොත් අම්මෝ උඩින් දෙන්නේ. හැබැයි පක්ෂය කිව්වොත් එයාට විරුද්ධව වෙන කෙනෙක් දාමූ කියලා ඒකට එකඟවෙනවා.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.