පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් ගැන සුබ ආරංචියක්
වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් කඩිනමින් ලබා දීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
2024 ජනාධිපතිවරණය සඳහා ජනපති අපේක්ෂකයකු ලෙස තමා ඉදිරිපත්වන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කරයි.
සමගි ජන බලවේගයේ සභාපතිවරයා වන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සිය X සමාජ මාධ්‍ය ගිණුමේ නිල නිවේදනයක් සටහන් කරමින් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ අනාගත උදෙසා සියලු ශ්‍රී ලාංකිකයින්ට තමන් සමඟ එක්වෙන ලෙසට ආරාධනා කරන බවයි.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කොළඹදී අද (25) පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී කියා සිටියේ, "2024 ජනාධිපතිවරණය යනු අප සැමගේ අනාගත ඉරණම තීන්දු කරන හැරවුම් ලක්ෂය වනු ඇත. ඔබගේ ඡන්දය මාතෘ භූමියේ පැවැත්ම හෝ වැනසීම තීරණය කරනු ලබන සාධකය වනු ඇත. ඔබේ ඉරණම විසඳීමට ඇති අයිතිය දේශපාලකයින්ට භාරදී ඔබ බලාසිටීම නිසා අද අප සැමට දුක්ඛිත තත්ත්වයක් උදාවී ඇත. මේ ලෝකය වෙනස් වෙනවා දැකීමට ඔබ කැමති නම් එම වෙනස කළ හැක්කේ අන් කවරෙකුටත් නොව ඔබටමය. මා මේ ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේ, ශ්‍රී ලංකා රාජ්‍යයේත් ශ්‍රී ලංකා ජාතියේත් විජයග්‍රහණය උදෙසාමය," යනුවෙනි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් කඩිනමින් ලබා දීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තවත් තිදෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පවසයි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.