මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි.
අතුරුගිරියේ ඝාතන සිදුවීමේ අත්අඩංගුවට ගතයුතු බොහෝ දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් දෙදෙනකු පමණක් අත්අඩංගුවට ගැනීමට ඉතිරිව ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.
මීට සුළු මොහොතකට පෙර මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.
එම අපරාධයට සම්බන්ධ, පියවරෙන් පියවර සැලසුම් කළ සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර මෙම අවස්ථාවේ දී හෙළි කළ නොහැකි බවත් අමාත්‍යවරයා පවසයි.
මත්ද්‍රව්‍ය වෙළඳාමේ නිරත වන සහ පාතාල ක්‍රියාකාරකම් සිදු කරන සියලු දෙනාට මින් ඉදිරියට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි.
UPDATE : 07.20 මහර බන්ධනාගරයේ අද (01) පස්වරුවේ ඇති වූ ගැටුමෙන් තුවාල ලැබු රැඳවියෙක් මියගොස් තිබේ.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.