මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නව නායකත්වයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න පත් කර තිබේ.
පත් කිරීමේ උත්සවය එම පක්ෂයේ හිටපු නායක පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී අද (16) පස්වරු 2 ට පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර,
"නිරෝෂන් ප්‍රේමරත්න සහෝදරයා නිල වශයෙන් අපිත් එක්ක එකතු වෙනවා. ඒ අතර අපි සහෝදරත්වයෙන් ඔහු පිලිගන්නවා. මේ රටේ දේශපාලන පෙරලියක් කරන්න පුළුවන් දේශපාලන ජන බලවේගයකට. ජනතා පදනම අපි දිනාගන්න තරමට අපිට දේශපාලන බලවේගයක් වෙන්න පුළුවන්. අද වෙනකොට නිරෝෂන් සහෝදරයා විශාල පිරිසක් එකතු කරගෙන තිබෙනවා. යම් නිරවුල් නිවහල් උතුම් හැඟීම් අරමුණු රාශියක් මුල් කරගෙන."
පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර අසනීප තත්ත්වයෙන් පසුවීම මෙම තීරණයට ප්‍රධාන හේතුව වූ බවයි වාර්තා වන්නේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.