ගාල්ලේ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට
ගාල්ල, දංගෙදර, ඩික්සන් හන්දිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහා පරිමාණයෙන් දේශපාලන වැඩ කටයුතු ඇරඹීමේ සුදානමින් පසුවන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන,
"ඊළඟට අපි ලොකුවට ඉස්සරහට වැඩ පටන් ගන්නවා. එනිසා යන කල්ලි කණ්ඩායම් ඕන දිහාක මකබෑවුනාට අපිට කමක් නෑ. මේ පක්ෂය සම්පුර්ණයෙන් විනාශ කරන රාජ්‍ය මැදිහත් වීමේ දේශපාලන කුමන්ත්‍රණයක් මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඒකට රැවටෙන්න එපා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ගාල්ල, දංගෙදර, ඩික්සන් හන්දිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක සිසුන් අතර වේගයෙන් පැතිර ගිය උණ රෝගයට හේතුව ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම බව සෞඛ්‍ය අංශ සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
ශ්‍රී ලංකාව ආශ්‍රීතව පවතින අඩුපීඩන කලාපය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.