ළමුන් හා කතුන්ගේ ඡායාරූප අසභ්‍ය ලෙස පළ කළ තරුණයෙක් අත්අඩංගුවට
ළමුන්ගේ හා කාන්තාවන්ගේ ඡායාරූප අසභ්‍ය ආකාරයෙන් පළකරමින් Facebook Groups/Page පවත්වාගෙන යනු ලැබූ සැකකරුවෙකු පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
විදේශගතව සිටින සංවිධානාත්ම අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු සමග සමීප සබඳතා පැවැත්වූ සැකකරුවන් 15දෙනෙකු තියුණු ආයුධ සහ අයිස් මත්ද්‍රව්‍යය සමග අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් සන්තකයේ තිබී කඩු පහක්, ලක්ෂ අටක් පමණ වටිනා අයිස් ග්‍රෑම් 40ක් පොලීසිය සිය භාරයට ගෙන ඇත.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අද (21) පෙරවරුවේ රත්මලාන විශේෂ ආර්ථික මධ්‍යස්ථානය අසල නිවාස සංකීර්ණයක සිදු කළ විශේෂ මෙහෙයුමක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන එල්ලාවල ධර්මසිරි පෙරේරා නොහොත් ඇල්ටෝ ධර්මය සහ කුරුවිට ආරච්චිලාගේ කවිදු ධනංජය යන අය සමග සමීප සබඳතා පවත්වා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම පිරිස අතර කාන්තාවක් ද සිටින අතර ඔවුන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ළමුන්ගේ හා කාන්තාවන්ගේ ඡායාරූප අසභ්‍ය ආකාරයෙන් පළකරමින් Facebook Groups/Page පවත්වාගෙන යනු ලැබූ සැකකරුවෙකු පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
නේපාලයේ පවතින හදිසි තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සහ ආරක්ෂිතව පසුවන ලෙස එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට කත්මන්ඩුහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දි තිබේ.
රාජකාරී වේලාවන් තුළ සමාජ මාධ්‍ය භාවිතය ඔස්සේ දුම්රිය මෙහෙයුම් කටයුතුවල සංවේදී තොරතුරු සමාජගත වීම වැළැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.