වහාම වී ගොවියාගේ අස්වනුවලට සාධාරණ මිලක් දෙන්න- නාමල් රාජපක්ෂ
වහාම වී ගොවියාගේ අස්වනුවලට සාධාර්ණ මිලක් ලබාදීමට රජය කටයුතු කලයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම අද(11) දහවල් 12ට අවසන් වෙයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කළේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී එම කටයුතු සිදුවන බවයි.
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන ස්වාධීන කණ්ඩායම්වලින් ඇප මුදල් භාර ගැනීමද අද දහවල් 12.00 ට අවසන් බව ඔහු කියා සිටියේ ය.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසුවේ, මහ මැතිවරණයට තරග වදින දේශපාලන පක්ෂවල ජාතික ලයිස්තු ද අද දහවල් 12 ට පෙර භාර දිය යුතු බවයි.
නාම යෝජනා භාරදීමත් සමගම මැතිවරණ නීතිවලට ගරු කරමින් සමකාමීව මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරන ලෙස මැතිවරණ කොමිසම අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කරයි.
මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ, මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 241 ක් මැතිවරණයට නාම යෝජනා භාර දී ඇති බවයි.
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාව 349 කි.
එසේම, මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර දීම අවසන් වන අද(11) දිනයේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් හා ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ, නාම යෝජනා භාරදීමේ කාලය අවසන් වීමෙන් පසු පෙලපාලි යාම තහනම් බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වහාම වී ගොවියාගේ අස්වනුවලට සාධාර්ණ මිලක් ලබාදීමට රජය කටයුතු කලයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
සබරගමුව පළාතට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට බලපා ඇති අධික වර්ෂාව සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් එක් අයෙකු අතුරුදන්ව සිටින බව පොලිසිය පවසයි.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර තිබූ නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.