හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද (05) දෙවන දිනටත් ක්‍රියාත්මක වේ.
ඊයේ පෙරවරු 8.30ට ආරම්භ වුණු පළමු දින තැපැල් ඡන්ද විමසීම, පස්වරු 4.30 දක්වා පැවැත්වුණු අතර පොලීසිය සඳහන් කළේ, කිසිදු බාධාවකින් තොරව එම කටයුතු සිදු කෙරුණු බවයි.
එසේම, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ ස්ථානවල සාමකාමී තත්ත්වයක් පවත්වාගෙන ගොස් ඇති බවයි.
"අද දිනයේ සියලුම තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ ස්ථානවල සාමකාමී තත්ත්වයක් පවත්වාගෙන ගොස් තිබෙන්වා. මේ තැපැල් ඡන්ද ගණන් කිරීම සිදුවෙන්නේ සැප්තැම්බර් 21 වනදා සවස 4න් පසුව."
තැපැල් ඡන්ද විමසීම හෙට (06) දිනයෙත් සිදුවන අතර ඒ සඳහා ස්ථාපිත මධ්‍යස්ථාන සංඛ්‍යාව 1500 අධිකයි.
අද සහ හෙට ත්‍රිවිධ හමුදා කඳවුරු සහ අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.
ඊට අමතරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසවල කාර්යය මණ්ඩලය සඳහා තැපැල් ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.
තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ලබන 11 සහ 12 ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබා දී ඇත.
මෙවර තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව 712,319 කි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ අගෝස්තු මාසයේ දී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) අනුමැතිය ලබාදී තිබේ.