පුවත්

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්... මන්ත්‍රී තීරුබදු රහිත වාහන බලපත්‍ර ඉවතට... බදු ක්‍රමයේ වෙනස්කම්... සියලුදෙනාට විශ්‍රාම වැටුපක්... අමාත්‍ය ධුර 25කට සීමා කිරීම... ප්‍රශස්ථ ජනමාධ්‍ය භාවිතයක්... සොරාගත් රාජ්‍ය වත්කම් අයකරගැනීමට ක්‍රමවේද... පොලීසියේ වැටුපට ලොකු වෙනසක්...

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නාමයෝජනා කැඳවයි

2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා නාමයෝජනා භාරගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

තැපැල් ඡන්ද පත්‍රිකා ගැන ගත් තීරණය මෙන්න

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද දායකයින් සඳහා යොමුකරන ලියාපදිංචි තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු භාර ගැනීමේ කටයුතු අද (26) ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

Read More

විපක්ෂය විශ්වාස කළොත් වෙන දේ රනිල් කියයි

ජනතාව විපක්ෂයේ ප්‍රකාශ විශ්වාස කළහොත් ශ්‍රී ලංකාවට ද ග්‍රීසියට අත්වූ ආකාරයේ ඉරණමක් අත්විය හැකි බව ජනපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසයි.

Read More

ගොවි සහන සලසන බවට සජිත් ගෙන් පොරොන්දුවක්

ගොවි ණය සම්පූර්ණයෙන් කපාහැර, ගොවීන්ගේ වී සඳහා ඉහළ සහතික මිලක් තම රජයක් යටතේ ලබාදෙන බව ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

Read More

ඇඟේ ගාගන්නේ නැතිව පියවරෙන් පියවර සුද්ධ කරනවා - අනුර

සියලුදෙනා නීතිය ඉදිරියේ සමාන කොට සලකන සහ නීතියේ ආධිපත්‍යයට යටත් රටක් ජාතික ජන බලවේගය ආණ්ඩුව නිර්මාණය කරන බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.

Read More