පුවත්

දේශබන්දු වෙනුවෙන් ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

දේශබන්දු වෙනුවෙන් ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ රාජකාරි කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අතරමැදි පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුවේ තීරණයක් ගැන දෙමව්පිය විරෝධයක්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පළ කරමින් අද (18) විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී දෙමව්පියන් විරෝධතාවයක නිරත විය.

Read More

මියගිය ජනපති අපේක්ෂකයා ගැන කොමිසමෙන් තීරණයක්

අභාවප්‍රාප්ත ජනාධිපති අපේක්ෂක අයිඩෘස් මොහමදු ඉල්යාස් වෙනුවෙන් ඡන්දය ලකුණු කර ඇත්නම් එම ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේපිත ඡන්ද පත්‍රිකාවක් ලෙස සලකන බව මැතිවරණ කොමිසම පවසයි.

Read More

සජිත් කැත පන්නයේ ජාතිවාදී මඩ ගොහොරුවක වැටිලා ඉන්නේ - අනුර

මුළුමනින්ම ජාතිවාදී ආගම්වාදී මඩ ගොහොරුවක සිට සජිත් ප්‍රේමදාස කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

Read More

රට ගොඩනැංවීමට සියලු පාක්ෂිකයින්ට රනිල් ආරාධනා කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු පාර්ශ්වයන්ට එක්වී රට ගොඩනැංවීමට ආරාධනා කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසයි.

Read More

තමා පරාජය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බව සජිත් හෙළි කරයි

රනිල් වික්‍රමසිංහ හා අනුර කුමාර දිසානායක තමා පරාජය කිරීමේ ක්‍රමන්ත්‍රණයක නිරතවී සිටින බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

Read More

ඕනෑම අධිකරණයකට මුහුණ දෙන්න අපි සූදානම් - නාමල්

අයුතු ලෙස උපයාගත් ධනයක් හෝ දේපොලක් ලොව කොහේ හෝ ඇති බවට සිදු කරන ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට සුදානම් බවත් එසේ කර පෙන්වන ලෙස තමන් අභියෝග කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.

Read More

දිලිත් ගෙන් සෑම පුරවැසියකුටම උපන්දා සිට ඩිජිටල් අංකයක්

සෑම පුරවැසියෙකුටම ඩිජිටල් අනන්‍ය අංකය ලබාදෙන බව හැකිනම් දින වකවානු සහිතව පවසන ලෙස සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර අනෙකුත් ජනාධිපති අපේක්ෂකයින්ට අභියෝගක් කරමින් පවසයි.

Read More