1990 සුව සැරියෙන් යතුරුපැදි හදිසි වෛද්‍ය සේවාවක්
හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙත කෙටිම කාලයකින් ළඟාවීමේ අරමුණින් යතුරුපැදි භාවිත කරන නව හදිසි වෛද්‍ය ප්‍රතිචාර සේවාවක් ආරම්භ කිරීමට 1990 සුව සැරිය පදනම සැලසුම් කර තිබේ.
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල අද (21) සිය ධුරයෙන් ඉවත්වීමෙන් පුරප්පාඩු වී ඇති මන්ත්‍රී ධුරයට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ කරු පරණවිතාන පත්කෙරෙනු ඇති බව වාර්තා වේ.
මේ වනවිට චම්පික රණවකගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනරජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයකු ලෙස කරු පරණවිතාන කටයුතු කරයි.
තලතා අතුකෝරළ 2020 මැතිවරණයේදී සමඟි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ තෙවන ස්ථානයට පත් වෙමින් පාර්ලිමේතුවට තේරී පත් විය.
තලතා අතුකෝරළ ගෙන් පසු මනාප ලැයිස්තුවේ පස්වෙනි ස්ථානයේ රැඳී සිටින කරූ පරණවිතාන ලබා ගෙන ඇති මනාප සංඛ්‍යාව 36787ක්.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙත කෙටිම කාලයකින් ළඟාවීමේ අරමුණින් යතුරුපැදි භාවිත කරන නව හදිසි වෛද්‍ය ප්‍රතිචාර සේවාවක් ආරම්භ කිරීමට 1990 සුව සැරිය පදනම සැලසුම් කර තිබේ.
වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,091ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
නැගෙනහිර පළාත, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.